Tuesday, October 8, 2013


PAYPAL ACCOUNT එකක් හදන විදිය


01. පහල banner එක click කරන්න.






02. ඉහත ලින්ක් එකට ගොස් Sign Up තොරන්න.










03. Country එක ලෙස Malaysia තෝරන්න.
(ඔයගොල්ලො හිතයි ඇයි Sri Lanka තෙරුවේ නැත්තෙ කියල, මොකද Sri Lankan විදියට හැදුවොත් අපිට සල්ලි ගෙන්න ගන්න බෑ.) 


04. ඊලගට Personal තොරා Get Started යන්න.






05. ඊලගට form එක පුරවන්න. Nationality" Sri Lanka"තොරන්න. and click ‘Agree and Create Account’. You have just created your account!







06. දැන් Email එකට එන mail එක confirm කරන්න.








07. ඔබට Credit හෝ Debit පතක් තිබේ නම්  Pay with my Credit/ Debit Card යටතේ ඇති Continue තෝරා Account එක Verify කරන්න. ඔබට Credit/ DebitCard එකක් නැතිනම් පිටුවේ පහළම තියෙන Go to My Account තෝරන්න.








09. ඔබට Pay with my Credit/ Debit Card යන්න තෙරැවේ නම් පහත Credit Card details පුරව්න්න. CSC යන්නට ඔබගේ Credit/ Debit Card එකේ පිටුපස ඇති අoක තුන ඈතුලත් කර Continue කරන්න.





10. Go to My Account තෝරන්න.















No comments:

Post a Comment