Monday, October 14, 2013

PAYPAL වල මුදල් ගැනීමට නොමිලේ Debit Card පතක් ගෙන්වා ගැනීම.




01 මුලින්ම ඔයා පහල තියන banner එක click කරන්න

Thursday, October 10, 2013

INTERNET එකෙන් සල්ලි හොයමු

  Probux                                                            

                                                                                              
    මේ ජොබ් එක තමයි P.T.C ඒ කියන්නෙ PAY TO CLICK කියන එකේ කෙටි යෙදුම. මේකෙදි සිද්ද වෙන්නෙ මෙහෙම දෙයක් කවුරු හරි කෙනෙක් තමන්ගෙ ඇඩ් එකක් P.T.C සයිට් එකකට දෙනව මේ ඇඩ් එක 100 කට පෙන්නන්න කියල ඒ කෙනා P.T.C සයිට් එකට ගානක් ගෙවනව.                                                                                                                                                                                                          දැන් P.T.C කාරයො ඔය ඇඩ් එක ගත්ත වගේ එක 100 දෙනෙක් ට පෙන්නන්න එපැයි. ඉතින් එකට තමා අපි ඉන්නෙ.ඒත් අපි ඔය ඇඩ් නිකන් බලන්නෙ මොන අමාරුවකටද. ඒක නිසා P.T.C කාරයො අපිට ගෙවනව. ඒක මහ ලොකු ගානක් නෙවෙයි.අපිට ලොකු ගානක් ගන්න නම් අපි යටතෙ තව කට්ටිය REGISTER කරන්න ඕන. එහෙම REGISTER කරහම එයා ඇඩ් එකක් බලුවම ඒකෙන් ගානක් ඔයාට එනව...              
                        

Tuesday, October 8, 2013


PAYPAL ACCOUNT එකක් හදන විදිය


01. පහල banner එක click කරන්න.



Tuesday, September 24, 2013

INTERNET එකෙන් සල්ලි හොයමු

         Clixsense

         එහෙනම් මම P.T.C ගැන දන්න අයටයි නොදන්න අයටයි තවදුරටත් මේ ගැන කියල දීල ලෝකෙ තියෙන හොදම P.T.C සයිට් එක ගැනත් කියල දෙන්න යන්නෙ. ඒක නිසා  P.T.C කරන අයත් මේක හොදට කියවන්න. නොදන්න දේවල් තියෙනම් දැනගන්න පුළුවන්.. මුලින්න්ම මම පොඩි හැදින්වීමක් කරන්නම්, ලෝකෙ money හොයන ක්‍රම ඕන තරම් තියෙනව.ඒ අතරින් INTERNET MONEY වලට මුල් තැනක් ලැබෙනව. ඒත් මේක හැමෝම කරන්නෙ නෑ මොකද ඒ ගැන කිසිම දැනුමක්,අවබෝදයක්, උපදෙස් ගන්න කෙනෙක් එහෙම නති නිසා වගෙ හේතු නිසා. ඊටත් තියෙන ONLINE JOB ගොඩක් අමාරු ඒව. මම කියල දෙන්න යන ක්‍රමය ලෝකයේ බහුලව භාවිතා කරන ක්‍රමයක්. මේක ගොඩාක්ම BASIC ක්‍රමයක්. ඒක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්. වයස් බේදයක් නෑ. මේ වෑඩේට උපරිම විනාඩි 20ක් වැය කරහම ඇති..