INTERNET එකෙන්
සල්ලි හොයමු
Clixsense
එහෙනම්
මම P.T.C ගැන දන්න අයටයි නොදන්න අයටයි තවදුරටත් මේ ගැන කියල දීල ලෝකෙ තියෙන හොදම P.T.C සයිට් එක ගැනත් කියල දෙන්න යන්නෙ. ඒක නිසා P.T.C කරන අයත් මේක හොදට කියවන්න. නොදන්න දේවල්
තියෙනම් දැනගන්න පුළුවන්.. මුලින්න්ම මම පොඩි හැදින්වීමක් කරන්නම්, ලෝකෙ money
හොයන ක්‍රම ඕන තරම් තියෙනව.ඒ අතරින් INTERNET MONEY වලට මුල් තැනක් ලැබෙනව. ඒත් මේක හැමෝම කරන්නෙ නෑ මොකද ඒ ගැන කිසිම
දැනුමක්,අවබෝදයක්, උපදෙස් ගන්න
කෙනෙක් එහෙම නති නිසා වගෙ හේතු නිසා. ඊටත් තියෙන ONLINE JOB ගොඩක් අමාරු ඒව. මම කියල දෙන්න යන ක්‍රමය ලෝකයේ බහුලව භාවිතා කරන ක්‍රමයක්.
මේක ගොඩාක්ම BASIC ක්‍රමයක්. ඒක ඕනම කෙනෙක්ට කරන්න
පුලුවන්. වයස් බේදයක් නෑ. මේ වෑඩේට උපරිම විනාඩි 20ක් වැය
කරහම ඇති..