02. දැන් Sign Up! තෝරන්න.
ඉන්පසු පහත ආකරයට පිටුවක් දිස් වේවි. ඉන් Start here | Personal Details යන්න තෝරන්න.
03. ඉන්සසු පහත ආකරයට පිටුවක් දිස් වේවි. ඕබට කාඩ්පත ලැබිය යුතු ලිපිනය යොදා එය පුරවන්න.
"Click here and fill in this section ONLY if your shipping address is different from above or you want your card shipped to a PO Box" යන්නට එකක් tick දාන්න එපා.
04. ඉන්සසු Step II | Account Information යන්න තෝරන්න. එය පුරවන්න.
"Apply for the US payment Service" යන්නට එකක් tick එකක් දාන්න.
05. Step III | Personal Verification යන්න තෝරන්න. එය පුරවන්න.
එහි ඔබේ Passport එකේ හෝ Natonal ID එකේ විස්තර ලබා දෙන්න.
06. දැන් සියල්ලටම් tick එකක් දා Finish කරන්න.
07. නිවැරදිව පිරවූ විට පහත ආකාරයට දිස්වේවි.
08. සමහර විට ඔබගේ Email Address එකට Passport එකේ හෝ Natonal ID Upload කරන ලෙස පණිවිඩයක් ලැබීම්ට ඉඩතිබේ. එවිට එම link එකට ගොස් Passport එකේ හෝ Natonal ID එකේ පැහැදිලි photos 2ක් (ඉදිරිපස් හා පසුපස) Upload කරන්න.
Passport එකේ හෝ Natonal ID එකේ පැහැදිලි photos 2ක් (ඉදිරිපස් හා පසුපස) Upload කරන්න.
***************ඉන්පසු සති 2ක් 4ක් පම්ණ යන විට ඔබගේ කාඩ්පත ලැබෙනු ඇත.**************
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
කාඩ්පත ලැබුනු පසු,
09. කාඩ්පත ලැබුනු පසු එය සමග එන උපදෙස් පතෙහි ඇති ආකරයට ඔබගේ කාඩ්පත සක්‍රීය කර ගන්න.
8. ඉන්පසු ඔබගේ Email Address එකට Bank Account no එකක් සහිත පණිවිඩයක් ලැබේ. එය ඔබගේ කාඩ් පතට අදාල බැoකු ගිණුමයි.








No comments:
Post a Comment