INTERNET එකෙන් සල්ලි හොයමු
Clixsense
මම සුරංග මුලින්ම කියන්න ඕනේ මම මේ ගැන හොයා ගත්තේ විශ්ව මදුරංග යාලුවගෙන් මුලින්ම මන් එයට ස්තුති කරනවා...
එහෙනම් මම P.T.C ගැන දන්න අයටයි නොදන්න අයටයි තවදුරටත් මේ ගැන කියල දීල ලෝකෙ තියෙන හොදම P.T.C සයිට් එක ගැනත් කියල දෙන්න යන්නෙ. ඒක නිසා P.T.C කරන අයත් මේක හොදට කියවන්න. නොදන්න දේවල් තියෙනම් දැනගන්න පුළුවන්.. මුලින්න්ම මම පොඩි හැදින්වීමක් කරන්නම්, ලෝකෙ money හොයන ක්‍රම ඕන තරම් තියෙනව.ඒ අතරින් INTERNET MONEY වලට මුල් තැනක් ලැබෙනව. ඒත් මේක හැමෝම කරන්නෙ නෑ මොකද ඒ ගැන කිසිම දැනුමක්,අවබෝදයක්, උපදෙස් ගන්න කෙනෙක් එහෙම නති නිසා වගෙ හේතු නිසා. ඊටත් තියෙන ONLINE JOB ගොඩක් අමාරු ඒව. මම කියල දෙන්න යන ක්‍රමය ලෝකයේ බහුලව භාවිතා කරන ක්‍රමයක්. මේක ගොඩාක්ම BASIC ක්‍රමයක්. ඒක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්. වයස් බේදයක් නෑ. මේ වෑඩේට උපරිම විනාඩි 20ක් වැය කරහම ඇති..
දැන් මම JOB එක ගැන කියල දෙන්නම්. මේ ජොබ් එක තමයි P.T.C ඒ කියන්නෙ PAY TO CLICK කියන එකේ කෙටි යෙදුම. මේකෙදි සිද්ද වෙන්නෙ මෙහෙම දෙයක් කවුරු හරි කෙනෙක් තමන්ගෙ ඇඩ් එකක් P.T.C සයිට් එකකට දෙනව මේ ඇඩ් එක 100 කට පෙන්නන්න කියල ඒ කෙනා P.T.C සයිට් එකට ගානක් ගෙවනව.දැන් P.T.C කාරයො ඔය ඇඩ් එක ගත්ත වගේ එක 100 දෙනෙක් ට පෙන්නන්න එපැයි. ඉතින් එකට තමා අපි ඉන්නෙ.ඒත් අපි ඔය ඇඩ් නිකන් බලන්නෙ මොන අමාරුවකටද. ඒක නිසා P.T.C කාරයො අපිට ගෙවනව. ඒක මහ ලොකු ගානක් නෙවෙයි.අපිට ලොකු ගානක් ගන්න නම් අපි යටතෙ තව කට්ටිය REGISTER කරන්න ඕන. එහෙම REGISTER කරහම එයා ඇඩ් එකක් බලුවම ඒකෙන් ගානක් ඔයාට එනව.
එහෙම REGISTER කර ගත්ත අය හදුන්නන්නෙ REFERRALS ල කියල .අපි ලේසියට උන්ට රෙෆ් ල කියල කියමුකො. ඒ රෙෆ් ල යටතෙ REGISTER වෙන අය ගෙනුත් ගානක් එනව. ඔහොම එන සල්ලි අපේ අතට ගෙන්න ගන්න එපැයි. ඒක දැන් ඉස්සර වගෙ අමාරු දෙයක් නෙවෙයි, ඔයාගෙ සල්ලි ටික පරිස්සමට ගෙදරටම CHECK එකකින් එනව. ඒක ලන්කාවෙ ඕනම බෑන්ක් එකකින් මාරු කරගන්න පුලුවන්..
එහෙම REGISTER කර ගත්ත අය හදුන්නන්නෙ REFERRALS ල කියල .අපි ලේසියට උන්ට රෙෆ් ල කියල කියමුකො. ඒ රෙෆ් ල යටතෙ REGISTER වෙන අය ගෙනුත් ගානක් එනව. ඔහොම එන සල්ලි අපේ අතට ගෙන්න ගන්න එපැයි. ඒක දැන් ඉස්සර වගෙ අමාරු දෙයක් නෙවෙයි, ඔයාගෙ සල්ලි ටික පරිස්සමට ගෙදරටම CHECK එකකින් එනව. ඒක ලන්කාවෙ ඕනම බෑන්ක් එකකින් මාරු කරගන්න පුලුවන්..
පහල PHOTO එකේ තියෙන්නෙ එහෙම ආපු CHECK එකක්,

දැන් ඔයා කරන්න යන job එක ගැන දැන ගත්තනෙ, දැන් එහෙනම් අපි වැඩේට බහිමු, මේ p.t.c සයිට් එක ගැනත් පොඩ්ඩක් දැනගෙනම වැඩේට බහිමු.. p.t.c කලින් ඉදල කරන අයත් මේ ටික හොදට කියවන්න .මේ p.t.c සයිට් එක අනෙක් ඒව වගෙ නෙවෙයි.රෙෆ්ලව රෙන්ට් එකට ගන්න බෑ.ඩිරෙක්ට් රෙෆ්ල විතරයි.ඒක නිසා මාසෙකට සැරයක් රෙෆ්ලට ගෙවන්න ඕන නෑ.මේක තමයි ලෝකෙ තියෙන හොදම,පරනම p.t.c. සයිට් එක.එහෙනම් මේකෙ අපි register වෙල ඉමු. register වෙන්න පහල තියෙන Button එක Click කරන්න ඉට පස්සෙ මේ වගේ page එකක් ඒවි එකෙ ඔයාගෙ විස්තර දීල sign up කියන බටන් එක click කරන්න..
![]() |
දැන් ඔයාගෙ e-mail එකට mail එකක් ඒවි ඒකෙ තියෙන ලින්ක් එක click කරහම ඔයාගෙ එකවුන්ට් එක confirm වෙයි. එහෙනම් මගෙන් සුබ පතුම්.දැන් ඔයාගෙ එකවුන්ට් එක හදල ඉවරයි.ඔයාට දවසට ඇඩ් 20 ක් විතර දෙනව බලන්න සමහර දවස් වලට ඒ ගාන අඩු හෝ වැඩි වේවි.ඔයා හැමදාම ඔයාට දෙන ඇඩ් ඔක්කොම බලන්න.දැන් බලමු ඇඩ් බලන්නෙ කොහොමද කියල ඔයගෙ acount එකේ උඩ තියෙන view ads කියන බටන් එක click karanna.ඒ බටන් එක හොයාගන්න අමාරුනම් පහල තියෙන pic එක බලන්න
ඔයා ඒ බටන් එක click කරානම්.ඔයාට පහල තියෙනව වගේ page එකක් ඒවි ඒකෙ කොටු වගයක් තියෙනව නේද .ඒ තමයි ඔයාට බලන්න දිපු ඇඩ් ටික.
ඒ ඇඩ් click කරාම පහල තියෙනව වගේ page එකක් එවි ඒ තමයි බලන්න තියෙන ඇඩ් එක.ඒකෙ උඩ මේ වගෙ බල්ලොන්ගෙ pic වගයක් තියෙන්ව ඒ අතරෙ තියෙන පුසගෙ පොටො එක තෝරල click කරන්න .
එතකොට එතන බාර් එකක් ෆිල් වෙනව්.
එතන හරියක් වැටුනම ඒ page එක close කරල කලින් ඇඩ්ස් තිබුන පිටුවට යන්න. ඒ ඇඩ්ස් ටිකත් අර වගේ ම බලන්න. හැබැයි හරිය වැටෙනකන් ඉදල තමයි close කරන්න ඕන.
දැන් මම කියල දෙන්නම් මේකෙන් ලොකු ගානක් ගන්නෙ කොහොමද කියල.
ඔයාලට ලොකු ගානක් ගන්න ඔන නම් කරන්න තියෙන එකම දේ ඔයාලගෙ යටතේ රෙෆ් ලා රෙජිස්ටර් කරන්න ඕන. මම රෙෆ් ල ගැන පොඩි හැදින්වීමක් කරන්නම් .රෙෆ්ලා කියන්නෙ ඔයා මම මේ කරා වගෙ තව කෙනෙක්ට මේ ptc ගැන කියල දීල .ඔයා යටතේ රෙජිස්ටර් කරගන්න අයට.එයාලගෙන් ඔයාලට කොමිස් එනව.ඒ එක්කෙන් ගෙන් දවසට $0.017ක් විතර එනව.ඔයාලට මේ වගේ රෙෆ්ලා 1000 ක් උනත් අරගන්න අහැකි.මේකෙ හොදම දේ මොකක්ද දන්නවද.ඔයාගෙ රෙෆ් කෙනෙක් එයා යටතට රෙෆ් කෙනෙක් ගත්තොත් එයාගෙනුත් ගානක් එනව..ඔයාල බලනව ඇති දැන් රෙෆ්ලා ඔයාගෙ යටතට රෙජිස්ටර් කර ගන්නෙ කොහොමද කියලා.ඒකට ඔයාටම කියලා රෙෆ් ලින්ක් එකක් ptc සයිට් එකෙන් දෙනව.ඒ ලින්ක් එක facebook එකේ share කරල, යාලුවොන්ට දීල, වෙබ් සයිට් වල දාල ඒ ලින්ක් එකෙන් කවුරු හරි රෙජිස්ටර් උනහම එයා ඔයාගෙ රෙෆ් කෙනෙක් වෙනවා.ඒ ලින්ක් එක ගන්න හැටි පහල තියෙනව.
පහල තියෙන පොටෝ එකේ රතු පාටින් රවුන් කරල තියෙන තැන තියෙන ලින්ක් එක වගේ ලින්ක් එකක් ඇති ඒක තමයි ඔයාගෙ රෙෆ් ලින්ක් එක.ඒක යාලුවො අතරෙ share කරල රෙජිස්ටර් කරව ගන්න.රෙෆ් ල ගන්න තරමට ඔයාලට වාසි වේවි.
හැබයි යාලුවොන්ටත් කියන්න හැමදාම ඇඩ්ස් බලන්න කියල.ඔයාලට ඕන නම් මේ වගේ කියල දීල රෙෆ්ල ඇඩ් කරගන්න.
රෙෆ්ල ගන්න ලේසි ක්‍රමයක් කියල දෙන්නම්,ඔයාල හැමෝටම face book account එකක් තියෙනව නෙ
ඒකෙ friends 100ක් විතර හැමෝටම ඉන්නව අතිනෙ,එයාලට මෙහෙම talk එකක් දාල බලන්න,"මචන් මට ඉන්ටර්නෙට් එකේ සල්ලි හොයන්න පුලුවන් site එකක් සෙට් උනා ,මාසෙට 10000 ක් විතර ගන්න පුලුවන්,මහන්සි උනොත් ඊටත් වඩා ගන්න පුලුවන්,මෙන්න ලින්ක් එක ගිහිල්ල රෙජිස්ටර් වෙන්න (ඔයාගෙ රෙෆ් ලින්ක් එක අරගෙන මෙතනට copy කරන්න) මොකක් හරි අවුලක් උනොත් මට කියන්න." මෙහෙම කියල එයාලට රෙජිස්ටර් වෙද්දි පොඩි help එකක් දෙන්න,දැන් ඉතින් ඔයාටත් යමක් කමක් මේ subject එක සම්බන්දව පුලුවන්නෙ.
දැන් කියන්නම් ඇඩ්ස් බලල ගත්ත money අපෙ අතට ගන්නෙ කොහොමද කියල.මේ p.t.c. සයිට් එක අනෙක් ඒව වගේ නෙවෙයි, අපේ සල්ලි ටික ගෙදරටම එවනව check එකකින්,හැබැයි එහෙම සල්ලි ගෙන්න ගන්න ඔයාගෙ බැලන්ස් එක $100 ක් වෙන්න ඕන, මේක කියවල බය වෙන්න එපා ඔයා බලන ඇඩ් එකකින් එන්නෙ $ සත ගානක් බව ඇත්ත,ඒත් මම කලින් කිව්ව වගේ ඔයාල රෙෆ් ල ගත්තොත් මේ ගාන දවසෙන් හොයා ගන්න අහැකි,මීට වැඩිය හොයන අයත් ඉන්නව දවසකට. $100 ක් Balance එක තියෙනවනම් account එකේ cash out කියල බටන් එකක් පෙන්නයි.එක click කරහම ඔයා රෙජිස්ටර් වෙද්දි දීපු ඇඩර්ස් එකට check එක පරිස්සමට ඒවි.එහෙනම් හැමදාම click කරන්න.අහැක් තරම් ref ල ගන්න.මොකක් හරි අවුලක් උනොත් msg එකක් එවන්න.නත්නම් face book එකෙන් msg කරන්න.තව ටික දවසකින් සල්ලි අතට ගන්න විදි හොදට විස්තර ඇතුව කියල දෙන්නම්කො. එහෙනම් හැමෝටම good luck
වැදගත්ම අවවාද හා උපදෙස් කිහිපයක්
* එක් පරිගණකයකින් සෑදියහැක්කේ එක් account එකක් පමනි
* ඔබගේ ads පැය 24 කින් යාව්ත්කාලීන වන නිසා හැමදාම ඔබට ලැබෙන ads ටික බලන්න.
* හැකි තරම් රෙෆ්ලා ලබාගන්න,ඔව්න්ටත් හැමදාම ඇඩ් බලන්න කියන්න.
* හැමදාම් ඇඩ්ස් බලන රෙෆ්ලා ගොඩක් ඉන්න අයට දිරිමත් කිරිමක් ලෙස $5ක් ඔබගේ payza ගිනුමට බැර කරනු ලබයි
* දිනපතා acount එකට ලොග් වී තම ආදායම නිරීක්ශනය කරන්න.
* google crome බවිතා කරන්නේ නම් ඔබට ඇඩ් බැලීමේදී පහසූ වනු ඇත
* cafe වලින් ලොග් වෙන්න එපා
* හැමදාම ලොග් වී ඇඩ් ඔක්කොම බැලීමෙන් ආදායම වැඩි වේ.





.jpeg)


No comments:
Post a Comment